පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්  මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 54 කට හානි සිදුව  ඇති බව  මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

කදු බැවුම් ආශ්‍රිතව ජිවත් වන පිරිස් අවදානයෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකට මුහුණදීමට සූදානමින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

More Stories