Electricity විදුලිය ගැන තොරතුරු නිවසට විදුලිය ලබාගැනීම විදුලිය රචනා විදුලිය ඉතිහාසය විදුලි බල මණ්ඩලය දුරකතන අංක විදුලිය බිදවැටීම් ජල විදුලිය නිපදවන ආකාරය

ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය.

පසුගියදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද පස්වැනි ණය වාරිකය ලබාදීමේදී මීළඟ සමාලෝචනයට පෙර විදුලි මිල සූත්‍රයක් හඳුන්වාදීමේ කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, රජය විසින් විදුලි ජනනයේ පිරිවැය මත පදනම්ව මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුය.

ඉදිරි මාස කීපය තුළ මෙම මිල සූත්‍රය හඳුන්වා දීමට නියමිත අතර, ලබාදෙන විදුලි සහනාධාර ද ඒ සමගම අහෝසි වීමට ඉඩ තිබේ.

More Stories