Similar Posts
කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)
කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහ දරා ඇති අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බව පූජකතුමා පවසා තිබේ. ඉන්දුනීසියාවේ, මකාසර්…
මේ වෙලාවේ කැපකිරිම් නොකරන කෝටීපතින්
ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය මේ අවස්ථාවෙ තමන්ගෙ වැටුප කොවිඩ් නිසා අසරණවු මහජනතාව වෙනුවෙන් ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය. “දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන්…
ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…
මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති බිඳවැටෙයි – යථා තත්වයට පත් කිරීම අපහසු වෙයි
ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබේ. එසේම මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ…
කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්
කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව…