Similar Posts
යක්කලමුල්ල පොලිසිය මඟින් වාර්තාවක්
මාස දෙකහමාරක කාලයක් තුල දි යක්කලමුල්ල හා උඩුගම පොලිස් බල ප්‍රදේශ තුල බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටි තුවක්කු 81 සමග සැකකරුවන් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිසිය මගින් ගතවු මාස දෙකහමාරක කාලය තුලදි බලපත්‍ර නොමැති තුවක්කු 51 ක් සමග පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බෙහෙත් කොටන කැප්තුවක්කු 35ක් බදින තුවක්කු…
ඉතිහාසයේ පළමු වතාවට ගත වූ මාස 8ක කාලය තුළ රේගුවට කෝටි ලක්ෂයක්
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරින්ට අවස්ථාව ලබාදීම මත මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය….
රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි
ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි. ඒ අනුව,…
ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අදට (12) වසර දෙකක් සම්පූර්ණ වෙයි. පසුගිය කාලයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය නිසා, 2022 වසරේ අප්‍රෙල් 12 වැනිදා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරය්. ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය…