More Stories
ඉඩම් නඩු කඩිනමින් විසඳීමට නව වැඩපිළිවෙළක්
ගොඩගැසී ඇති ඉඩම් නඩු කඩිනමින් විසඳීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික් අධිකරණවල ඉඩම් නඩු 33000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි. එය දිසා අධිකරණවල නඩු සංඛ්‍යාවෙන් 13%ක් බවයි වාර්තා වේ. පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් මේ පිළිබඳව අධ්‍යයනයට කමිටුවක්ද පත්…
පොලිසියට තොරතුරු දෙන්න කෙටි දුරකථන අංකයක්
අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මතයි මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබේ….
මාවෙයි සේනාධිරාජා මහතාගේ හදිසි අභාවය මෙරට සමස්ථ ජනතාවටම සිදුවු විශාල පාඩුවක් – ඉලංගෝ ගාන්ධි
හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක ලෙස සිටි මවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිලිබදව කදුකර ජනතාවගේ හා සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ ශෝකය පල කරන බව එහි නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක ලෙස කටයුතු කල අභාවප්‍රාප්ත මවෙයි…
ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පලවන වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පලවන වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. එසේ ඇතුලත්වු නවක සිසුන් සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් සෙත් පිරිත් දේශනා කර ආශීර්වාද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්
ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සඳහන් කළේ එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය…
ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවයි. “ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ…