කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ මිලග අදියර අද (03) ආරම්භ වනවා.
එක්සත් රාජධානියේ සිට සිසුන් ඇතුලු පිරිසක් එදිනට පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලබන 08 වනදා රැගෙන ඒමටද නියමිතයි.