Similar Posts
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි මීදුම් තත්වයක්
මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පවතින දැඩි මීදුම් තත්වයන් මත හා මාර්ග ලිස්සන සුලු තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල පවතින වැසි තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා…
ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…
කොරෝනා වෛරසය ජීව අවියක්
මුළු ලෝකයේම දරුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඞ් 19 වෛරසය ජීව අවියක්ද එසේත් නැතිනම් ස්වාභාවික වෛරසයක් දැයි කියා තවම නිශ්චිතව කිව නොහැකි බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි. මේ වන විට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට ලබාදී ඇති වාර්තාවේ මත දෙකක් සඳහන් කර ඇත. එක් මතයක් වන්නේ මෙය ජීව අවියක් විය හැකි බවත් එය චීනයේ…
දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්
දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….
මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිත කණ්ඩායමක් රිමාන්ඩ් බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (11) කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ. අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු…