Similar Posts
ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ
සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා…
අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා – ඒ. ආර්. එම්. තස්ලිම්
ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහානය වෙනුවෙන් හැටන් සිමාවේ බලමුළු ඒකරාශීක කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප 04 එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ. ආර්. එම්. තස්ලිම් (කකා හජ්ජි) මහතා පවසයි. හැටන් අංක 04 එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්විම් ලබා ගැනිමෙන් අනතුරුව හැටන්හි පිහිටි එක්සත්…
එගොඩබැද්දේ විරෝධතාවක්
වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර…
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
දුම්රිය ධාවනයට බාධා
දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය මාර්ගයක දුම්රිය එංජිමක් පීලිපැනීමකට ලක්ව පෙරළී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවධානමක්
කොරෝනා වෛරසය ආසාදනය වූ ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487ක් දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බවයි පැවසෙන්නේ. තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, මෙරටදී කොරෝනා ආසාදිතව මියගොස් ඇති සංඛ්‍යාව 109ක්. ඊයේ දිනයේ මෙලෙස මියගොස්…