Similar Posts
ආචාර්ය විමුක්ති ජයවීර (37) හොරණදී හදිසි අනතුරකින් මරුට
තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරාසුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි මියගිය බව මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මිය මියගොස් ඇත්තේ ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැත්තෙකි. මියගිය විමුක්ති මහතා මාස තුනක්…
ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප්‍රනාන්දු
2015 ජනවාරි මස පැවතුනු මැතිවරණයේදී යහපාලනය ඇති කිරීම සටන් පාඨයක් කර ගත් නමුත් පවතින ව්‍යවස්ථා භංගත්වය යටතේ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප්රශ්නය ගැන කිසිවෙක් අවධානය යොමු නොකළහ. ව්‍යවස්ථා භංගත්වය තුළින් නීතිය අස්ථානගත වූ සමාජයක් තුළ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද ? යහපාලනයේ පදනම නම් නීතිය මත පාලනය ගෙනයාම මගින් ඇති කරනු ලබන විනිවිද භාවයයි. එහෙත්…
ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 134ක් වාර්තා වෙයි
නව ආසාදිතයින් සංඛ්‍යාව 134ක් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.
සුරා බදු බලපත්‍ර ගාස්තුව අඩු කෙරේ
සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ සුරා බදු බලපත්‍රලාභීන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත. නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස්…
කිරිවන්එළිය ආරාමය අසල වැන් රථ අනතුර
දියගල නොර්ටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැන් රථයක් කිරිවන්එළිය ආරාමය අසල මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තුවාල ලැබු එහි රියදුරු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමට නොර්ටන් බ්‍රීජ් පොලිසිය පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රීජ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බැතිමතුන් පිරිසක් කිරිවන්එළිය ආරාමය වෙත ගෙනවිත් එම වැන් රථයේ රියදුරු විසින් එම…
ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවෙයි
ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමග ලොතරැයි අලෙවිකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ලොතරැයි අලෙවිකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවත්ය. මිල වැඩි කිරිමට පෙර අලෙවිවු ලොතරැයි පත්…