Similar Posts
උමයංග පුතු උදව්වක් ඉල්ලයි
තැලසීමියා රෝගයෙන් පෙලෙන දහතුන් හැවිරිදි තම පුතුට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍යය මුදල් සපයා ගැනීමට සහය වන ලෙස මවුපිය යුවලක් ආයාචනා කරති… වයස අවුරුදු 13 ක් වන ඩී.එම් ශෂික උමයංග දිසානායක පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 408, 72/1 මහමීගස්සෑගම , කිරලෝගම කියන ලිපිනයේ, පුංචියට තැනූ ගේ ක පදිංචි වෙලා ඉන්න මේ පුතා…
පස් කන්දක් කඩා වැටිී පුද්ගලයන් දෙදෙනකු මරුට
නුවරඑළිය වෙඩමන් පාර පැරනි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ගොඩනැගිල්ලක් ඉදි කරන ස්ථානයක පස් කන්දක් කඩා වැටිමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත. මෙම ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුතුවල පෙදරේරුවන් ලෙස කටයුතු කරමින් සිටි අවුරුදු 42ක් වයසැති කේ. නිලන්ත, අවුරුදු 21ක් වයසැති පි. එම්. සි. රුක්ෂාන් යන දෙදෙනා (මාමා හා බෑනැ) එම ස්ථානයේ අඩි 25ක් පමන උස පස්…
දේශීය ක්‍රමවේදයකින් විසදුම් නැති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7යි
යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ උතුරු – නැගෙනහිර පළාත් ඥාතීන් පවත්වන අඛණ්ඩ විරෝධතා හා උපවාස මාලාවට වසර හතක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ඊයේ (20) කිලිනොච්චිය නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ. ඔවුන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසළින් පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය නගරය ඔස්සේ ගමන් කරමින් විරෝධතාව පවත්වනු ලැබීය. කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ…
වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට බලපත්‍රයක්
වතුකරයේ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සදහා අවශ්‍ය ඉඩම් බලපත්‍රය රජය විසින් නිකුත් කර ඇති බවත් එම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත බවත් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩ සටහන යටතේ වටගොඩ සමුහ ගොවිපලක් ඉදිකිරිම සදහා මුල්…
බෝගම්බර සංචාරක ආකර්ෂණය දිනන ස්ථානයක් බවට පත් කිරීමට යයි
විසල් මහනුවර සංවර්ධිත නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත හැකි ස්ථානයක් බවට මහනුවර නගරය පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ යටතේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් කරන බව අද (17) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නව සැලැස්ම පිළිබද සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…