2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ https://www.ugc.ac.lk/ වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකි බවයි.

Similar Posts