ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජින කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීම සඳහා ඩෙන්මාර්ක රූ රැජින වික්ටෝරියා ක්ජේර් තේල්විග් එහි දී සමත් වූවාය. 21 හැවිරිදි ක්ජේර් තේල්විග් එම කිරුළ දිනා ගන්නේ, ඩෙන්මාර්කය සඳහා එම ගෞරවය පළමුවරට ලබා දෙමිනි.

More Stories