Similar Posts
පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.
වසර තිස් තිහකට වැඩි කාලයක් නොමිලේ පවත්වාගෙන ගිය පොලිස් නිල දරු පෙර පාසලට ලබන වසරේ සිට මුදල් අය කිරීමට තීරණය කර ඇති හෙයින් පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ, අංක 101 /85 දරණ ස්ථානයේදී 1988 වසරේදී එවකට පොලිස් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකව සිටි පොලිස් අධිකාරි එස්.බී.සේනාරත්න මහතාගේ අදහසකට අනුව පොලිස්පති සිරිල් හේරත් මහතා විසින්…
බස් අද සිට සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය වෙයි
ලංගම සහ පෞද්ගලික බස් ධාවන කටයුතු අද සිට සාමාන්‍ය කාල සටහනකට අනුව සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. පළාත් අතර සංචරණ අද අළුයම ඉවත් කෙරුණු අතර අන්තර් පළාත් බස් රථ සේවා ඒ අනුව අද ආරම්භ වුණා. බස් රථ මගිීන් ප්‍රවාහනය කළ යුත්තේ ආසන ගණනට පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන්…
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්…
පාකිස්තානයට සුපිරි ජයක්
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත්විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා…
දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි. තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (10) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියි.
සමාජ ජාලා අවහිර වෙයි
ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි. යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අවහිර වී…