Similar Posts
ඉදිරි දින තුනේ සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු පුද්ගලික ලිපි ගොනු වලට අනුව බොහෝ දෙනා සොයා ගැනීමේදි සිටියේ ලබා දී තිබු ලිපිනයන් වල නොවන බවත් ඒමෙන්ම ඔවුන් සම්බන්ධ…
බස් යතුරු පැදි ගැටි දෙදෙනෙකු මරුට
හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවි නැවත නිවසට ගමන් හිටපු යුද හමුදා සෙබළෙකු හා ගොවියෙකු යතුරු පැදිය අපරික්ෂාකාරිව ප්‍රධාන මාර්ගයට ධාවනය කළ අවස්ථාවේ මගී බස් රථයක ගැටි සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති බව පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඊයේ (23දා) සවස අනුරාධපුර රඹෑව ප්‍රධාන මාර්ගයේ සදමල්ගම ප්‍රදේශයේදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල…
කරාපිටිය රෝහලේ දියැවැඩියා රෝගීන්ගේ බත් පතට වුණ දේ
කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්තේ සුදු හාලෙන් සැකසූ බත් පමණි. දියැවැඩියාව වැනි ආහාර පාලනය කළ යුතු රෝග සහිත නේවාසික රෝගීන්ට නියමිත ප්‍රමිතියකට අනුව ආහාර සැපයීම රෝහල මගින් සිදුකරයි. එවැනි රෝගීන් සහා අනිවාර්යයෙන් ම කැකුළු හාලෙන් පිසින ලද බත් සැපයීම සිදුවුව ද මේ වනවිට…
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින්. ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ…
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට නොපැමිණි මොවුන්ව සොයා ගැනීමට සහාය වන්න
ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකළ තැනැත්තන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටී. ඒ අනුව කුඩා දරුවන් හා වැඩිහිටියන් තිදෙනෙකුගේ ඡායාරූප අද පොලීසිය ප්‍රසිද්ධියට පත් කළේය. අප කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ අතර වැඩිහිටියන්ගේ ඡායාරූප අප ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේය මෙම පුද්ගලයින්ගේ තොරතුරු ඔබ දන්නේනම් 119, 071 59…