Similar Posts
පොට්ට නව්ෆර්ව කොරෝනා රැගෙන යයි
කොවිඩ් ආසාදිතව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් “පොට්ට නව්ෆර්” ජීවිතක්ෂයට පත්ව ඇත. බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැඳවියා වෙනත් නිදන්ගත රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවයි. හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර්…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ
අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව…
ශ්‍රී ලාංකිකයකු සයිබර් අපරාධ කලාපයට
මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හඳුන්වන ප්‍රදේශයේ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සඳහා සාකච්ඡා පවත්වන පසුබිමක තවත් ශ්‍රී ලාංකිකයකු එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක තවත්…
නව සෞඛ්‍ය මාර්ගෝපදේශය
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශ මාලාව එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වන්නේ. දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ…
වෙසක් පොහොය වෙනුවෙන්, ආගමික වතාවත් නිවසට වී සිදුකරන්න
මෙවර වෙසක් පොහොය වෙනුවෙන්, ආගමික වතාවත් නිවසට වී සිදුකරන ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන වෙසක් පොහොය දිනයෙන් අවසන් වන අතර සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට එය වන්දනා කිරීමට අවස්ථාව ලබානොදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කළේ…