Similar Posts
අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි
සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…
ගොවියාගේ මළගම !
ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක් නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා…
වඩිවෙල් සුරේෂ්ට සහ මව්ලානාට ඇමති ධුර දෙකක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබෙනවා. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වුණා. අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාව අවධානම් – WHO
ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කළා. නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම,…
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් පුරප්පාඩු වූ ධූරයට තාවකාලිකව රුවන් සත්කුමාර මහතා පත් කර සිටියේය. මොහාන් සමරනායක මහතා ජන මාධ්‍ය ක්ෂේත්රයට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයෙකු ලෙසිනි.