dailyreporter

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයට පැමිනි තාවකාලිව වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග හැටන් නගරයේ පරිසරයට දැඩි හානි සිදුවිමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තාවකාලික වෙළදුන් ඔවුන්ගේ තාවකාලික වෙලද කුටි ඉවත් කර ගෙන යාමේදි පොලිතින් කාඩ් බෝඩ් ආදිය මෙසේ නගරයේ තැන තැන දමා යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

එකි තාවකාලික වෙළදුන් නගරයේ තැන තැන පොලිතින් දමා ගොස් ඇති අයුරු මෙහි දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories