Similar Posts
විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි තීරණයක
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බස්නායක මහතා පෙන්වා දෙන්නේ, රජය විසින් පනවා ඇති අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද දැඩි පීඩාවට පත්ව සිටින බවයි. තම ඉල්ලීම් වෙනුවෙන් මොනයම් හෝ සහනයක් ලබා දෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. එම…
ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පැවසීය. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය. කෙසේ වෙතත් ආයතන…
අක්ෂි සායනයට යන රෝගින් කබලෙන් ලිපට
දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ. වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට…
කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි
‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී…
අක්කර 35,000ක් විනාශයි – එළවළු වගාව නැවතිලා
මහ කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 35,000 කට වැඩි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින නිසා හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ…