Similar Posts
බදු ක්‍රමවේදය ගැන රජයෙන් ගත් තීරණය
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය…
ගුරු විදුහල්පතිවරුන් අද 26 දින ලෙඩ වීමත් සමග සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි
ගුරු විදුහල්පතිවරුන් පිරිසක් 26වන දින ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් කිපයකම අධ්‍යාපන කටයුතු අඩාල විය. හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික, වතු, හා ග්‍රාමිය පාසල් රාශියකම ගුරු විදුහල්පතිවරුන් මෙසේ ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් මෙම කලාපයේ විදුහල් වෙත පැමිනි බොහෝ සිසුන්ට නැවත නිවෙස් බලා යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු පාසල් සිසුන්ගේ දෙමාපියන්…
ඉන්ධන අර්බුදයෙන් කර්මාන්ත රැසක් බිඳ වැටෙයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ ලංගම ඩිපෝ හරහා කර්මාන්ත සඳහා ඉන්ධන නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. පවතින ගැටලු හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විසිදහසකට වැඩි…
කඩවතත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙයි
ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත…
මී උණත් සීග්‍රයෙන් පැතිරෙයි
ජූනි මස සිට පසුගිය 20 දක්වා ගතවූ මාස හතරක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 250කට අධික පිරිසක් හඳුනාගෙන ඇත. ඉන් දෙදෙනකු මියගොස් ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග මර්දන අංශය සඳහන් කර තිබේ. මාවනැල්ල හා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මී උණ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උණ වැනි…