Similar Posts
අස්වැසුමට නව අයදුම්කරුවන් 450,000 ක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දෙයි
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 03 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) ව්‍යවස්ථාව ප්‍රකාර ව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි…
දික්ඔය දිවිබිය
දික්ඔය වතුයාය තුල සැරිසරන දිවියන් හේතුවෙන් එම වතුයායේ ජනතාව විවිධ අපහසුතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම වතුයායේ පිරිසක් පවසනුයේ මෙම වතුයාය තුල දිවියන් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙයට දින කිපයකට පෙරදි මෙම වතුයායේ දිවියකු හමුව ඇති බවත් වතුයායේ නිවෙස්වල…
පරණ දේශපාලන සූදුවෙන් කිසිවකුටත් ඉදිරියට යන්න බැහැ
ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට (World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කර්මාන්ත ශාලාව නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද…
රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 ඔක්තෝබර් 10) නාවික හමුදාව කටයුතු කරන ලදී. ඒ අනුවල 2019 සැප්තැම්බර් 04 වන දින මිගමුව ධිවර වරායෙන් පිටත්ව ගොස් තිබූ ෂවීන් පුතා – 1 නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි…