කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රෙඩ්‍රෝස් මහතා සඳහන් කර ඇත්තේ තමා දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බවයි.

Similar Posts