මෙරට නාවික ඉදිකිරීම් ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගණ සමාගම නිෂ්පාදනය කළ යාත්රා දෙකක් ඉරාකයට පිටත් කර තිබේ.
මීටර් 60ක දිගින් යුතු බෝයා යාත්රාවක් සහ මීටර් 52ක දිගින් යුත් PILOT STATION වර්ගයේ නෞකාවක් එලෙස නිපදවා ඇත.
එමගින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරටට හිමිවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම සඳහන් කළේය.