Similar Posts
කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කරනලදි. එම නිවේදනය අද (29) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි සඳහන් වන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාවලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවද…
ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි
2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කිරීම අත්‍යවශ්‍ය වේ. 1994 අංක 22 දරණ වධහිංසාවට සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත යටතේ මාතර මහාධිකරණය විසින් මෑතකදී ලබා දුන් සුවිශේෂී…
අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක්
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව…
කිරිඇල්ලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ විරෝධය!
ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වුණ සාකච්ඡාව සඳහා ජනමාධ්‍යවේදීන් කැඳවා ගනු ලැබුවේ රුපියල් 5000ක් වටිනා වවුචරයක් ඇතුළුව බොහෝ දෑ ලබා දීමෙන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදි සිදුකළ ආන්දෝලාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතුගල්පුර ජන මාධ්‍ය සංසදය දැඩි විරෝධය පළ කළේය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර දැඩි උණුසුමක් ඇති…
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් වටලයි
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය. වැඩි මිලට මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි…