Similar Posts
IOC සමාගම ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය
ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි. එම සමාගමේ අධ්යක්ෂ විග්යාන් කුමාර් මේ ගැන කියා සිටියේ මෙරට තුළ අයි.ඕ.සී. සමාගම ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින් ය. දැනට මෙරට තුළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක්…
බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ. බැංකු සේවා ලබාදීමේදීත්, සේවා ලබාගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවට ද දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක…
කාබනික පොහොර යොදන ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක්
2022 – 23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. පසුගිය කාලයේ මෙන් අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කිරීමට මෙම මහ කන්නයේ දී කිසිවෙකුටත් ඉඩ…
පොලොන්නරුවේ පාසල් ළමුන් 460කට කොරෝනා
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 460ක ට කොරෝනා වෛරසය වැළදී ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වන විට කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් දෙවන මාත්‍රාව නොලද පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් පළමු මාත්‍රාව ලබා ගෙන මාසයක් ගතව ඇතත් දෙවන මාත්‍රාව නොලැබීමෙන් අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලෙන් ආසාධිතයින් 6730 ක් හදුනාගෙන ඇති…
කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක් වලල්ලාවිටින් හමුවේ
වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක්, බැංකු සේවිකාවක් හා තවත් එක් අයෙක් හමුවීමත් සමග මතුගම,අගලවත්ත සහ වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශවලින් හමුවු කෙරෝනා ආසාධිතයින් ගණන පසුගිය (20) දා වනවිට 37 ක් දක්වා ඉහල ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති. වළල්ලාවිටින් පසු ගිය (20) දා හමුවු රොා්ගීන් තිදෙනා අතර කොළඹ වරාය සේවකයෙක්….