Similar Posts
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25…
25%කින් ගාස්තු වැඩි කළත් බස් දුවන්න බරි තත්වයක්
බස් ගාස්තු ඉහළ නැංවීමෙන් පමණක් බස්රථ කර්මාන්තය යළි ගොඩනැගිය නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා. මේවන විටත් ගමනාගමනය සඳහා විකල්ප ක්‍රම භාවිතා කිරීමට බොහෝ ජනතාව හුරුවී ඇති බවත් ගාස්තු වැඩි කළ විට එම ප්‍රමාණය තවත් වැඩිවන බවත් ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙනවා. බස් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමුව…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ලැබෙන විදිය මෙන්න
ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම…
තවත් කොවිඩ් මරණ 209ක්
තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණන වේ. (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් ඇත. කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය….
මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය…
අනවශ්‍ය ලෙස බලය යෙදවීම යුරෝපා සංගමය හෙළා දකියි
මේ වනවිට සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබේ. යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කළේ ය. යුරෝපා සංගමය යනු ලොව ප්රබලතම රටවල් 27 කින් සැදුම්ලත්, ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් සුවිශේෂී ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානයකි. යුරෝපා සංගමය…