“සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව බාර දීමට කටයුතු කරනවා කියල සජිත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යන් වශයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස රජයක් යටතේ රටේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා. ඒ නිසා අපේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළා”

යැයි “සරසවි යොවුන් පෙරමුණ” නියෝජනය කරමින් සම්පත් ලියනගේ මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එම වීඩියෝව පහතින්….

Similar Posts