සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දරන ඉදිරි රජයේත්  තමන්  අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් පසු අගමැතිධූරය පිළිබඳ ඒ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ප්‍රථම වතාවටය.

අද (30) දින 2015 සිට මේ දක්වා  රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමට අද දින අරලිය ගහ මන්දිරයේ කැඳවා තිබූ රැස්වීමකදී මේ බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

 

More Stories