Similar Posts
නිවුස් රූම් තුළ නිහඬ අපරාධ
“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…” ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි. “ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න…
යුක්රේන සීමාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි – බදාදා වන විට ආක්‍රමණයක්
රුසියාව විසින් යුක්රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි. එළැඹෙන 16දා යුක්රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය…
IMF ලැබුණු මුදල් ප්‍රමාණයට වඩා වටිනා වැඩපිළිවෙලක්
මෙරටට වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ප්‍රමාණය නොව ඔවුන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. එම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් තොරව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
තෛයි පොංගල් අදයි
හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය අද (14) දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස් මත සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ්…
ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට
ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. පොලිසිය පසුගියදා සිදු කළ මෙහෙයුමකදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදි ඔහු අධික වේගයෙන් දිව ගොස් තිබේ. ඒ…