Similar Posts
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරන්න – මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරන ලෙස ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතා අසීරු කාලවකවානුවක් පසුකරමින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජනතාව ආමිස පූජාවන් සඳහා අනර්ථ ලෙස මුදල් වියදම් කිරීමෙන් බැහැරවීම වැදගත්යැයි ද උන්වහන්සේ කීහ. මෙවර වෙසක් සැමරුම…
නුවරඑළියේ ආසාදිතයන් 4996 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම…
පලස්තීන ජනතාව පාන් පෝලිමේ
ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරදී ඊයේ දිගු පාන් පෝලිමකට එක්වී සිටි බව වාර්තා වේ. ඊයේ උදෑසන ඛාන් යූනිස් නුවර බේකරි විවෘත කර ඇති අතර, දහස් ගණනක ජනතාව පාන් මිලදී ගැනීමට පොරකමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක්…
දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර
හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයට බේදා හරිනු ලබන ජලය සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින දැඩි කාලගුණික තත්වයන් මත හැටන් ජල පිරිපාහාදුවට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජලාශවල ජල මට්ටම් දැඩි…
ප්‍රාථමික අංශ දරුවන්ගේ විෂය මාලාවට ජපන් භාෂාවත් එක් වෙයි
අද (22) දින අමාත්‍ය මනුෂ නානායක්කාර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවය. ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු සුදානම් කරමින් යන බවත් එම අවසරය ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් හිමිවු බවද…