shooting

ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි.

නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්.

දැනට පවතින නීතියට අනුව බලපත්‍රලාභී දඩයම්කරුවන්ට තම තුවක්කු මගින් වලසෙකුට වෙඩි තැබිය හැක්කේ පොලිස් නිලධාරියෙකුගේ අනුමැතියෙන් පසුවයි.

Similar Posts