Similar Posts
ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම සුදානම්
ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියි. පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත අතර, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති , “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය…
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…
වෙළෙඳපොළේ ටයර් හිඟයක්
ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් වාර්තා වේ. එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කළේය. රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.
වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට
දිඹුලාගල මගුල්දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ වගාවන් රැක බලාගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පෙරේදා(10) රාත්‍රියේ වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ,අසේලපුර,මහින්දාගම,අංක 52 ලිපිනයේ පදිංචිව සිටි මංජුල ප්‍රදීප් කුමාර ගුණතිලක (33) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට මෙම සිවිල් ආරක්ෂක සෙබලා පෙරේදා(10) මගුල් දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ…