Similar Posts
පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම නැවතත් නවතී
පළාත් අතර සීමිතව සිදු කෙරෙන බස්රථ ධාවනය හා දුම්රිය ධාවනය අගෝස්තු 01 වනදා තෙක් අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, අගෝස්තු 01 වනදා සිට යළි බස්රථ හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් හෝ ධාවනය කිරිමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි දුම්රිය වෘත්තීය…
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී සිදු වනවා. පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ඉල්ලා අස් වුණා. තවද සබරගමුව…
කල්යානි සතරසිංහ අලියා ලකුණින් ඡන්දය ඉල්ලයි
පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට සුපුරුදු අලියා ලකුණින් ඡන්දය ඉල්ලිමට තමන්ද පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා කල්යානි සතරසිංහ මහත්මිය පවසයි. 11වන දින පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දිමෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු කල්යානි සතරසිංහ මහත්මිය පවසන ලද්දේ නුවරඑළිඅය දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසකට පුරුදු ඡන්ද ලකුණ…
සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ
පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට…
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ තනතුරු සදහා නාම යෝජනාව පිළිබඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ යොමුකර ඇති බවත් සඳහන් වේ.