Similar Posts
අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 950යි
හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි…
විසිඑක අදත් කැබිනට්ටුවෙන් ලෙස්සයි
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22)ව්ශේෂ සාකච්ඡාවක් පැවති අතර,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත අද ඉදිරිපත් නොකර, තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වූ බව දැනගන්නට ඇත.
ශ්‍රී ලන්කන් යලි ගුවනට
ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී. එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105…
ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!
බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15) අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද…
පෘට්හිල් ප්‍රදේශයේ තවත් පිපිරිමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන හෝටලයක සිදුවු ගැස් බටයක් පිපිරිමකින් එහි ආහාර දුව්‍ය රැසක් විනාශයට පත්ව ඇත. හැටන් කොළඹ මාර්ගයේ පෘට්හිල් ප්‍රදේශයේ අයියප්පන් හෝටලය තුල 29වන දින මෙම ගැස් බටය පුපුරා ගිය බව එහි සේවකයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම සේවකයා පවසන ලද්දේ 29වන දින උදැසන ගැස් ලිප…