cyber-attack katha puwath

සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව සහ බංග්ලාදේශය ඒකාබද්ධව වැඩසටහන්මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි සයිබර් අභ්‍යාස, වැඩමුළු සැලසුම් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ සාකච්ඡාවට බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ඇමැති සුනෙයිඩ් අහමඩ් පලාක්ගේ සහ ඉන්දියාවේ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජේ බහ්ල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී ඇත.

More Stories