vee

වී මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් සහල් වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ කියා සිටිති.

ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 240 ද ඉක්මවා යන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පැවැසුවේය.

එමෙන්ම, ඇතැම් වී තොග රැස් කරන්නන් වී තොග අලෙවි කිරීමද නතර කර ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ කියති.

More Stories