Similar Posts
විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්
මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට,හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) පෙරවරු 9ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බවයි. 2021 වසරේ මැයි මස 17 වැනිදා හිටපු…
අවමගුලට ගිය රනිල් මව්පියන් සමග ඉතිහාස ගතවේ
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වේ. එසේ එක්වන්නේ එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීමත් සමගය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී…
රාජපක්ෂලාගේ සැබෑ දේශපාලනය සජින් වාස්ගෙන් එලියට!
තමාගේම මිතුරකු වන ලොහාන් රත්වත්ත දුරකථනයෙන් සිය බිරිඳ අමතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තර්ජනය කල බවත්, සිය දරුවන් දෙදෙනාටද තර්ජනය එල්ල කල බවත්, සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (05) දින ප්‍රකාශ කළේය. මෙහිදී සජින් වාස් මහතා ප්‍රකාශ කලේ තමන් රාජපක්ෂලාට බය නැති බවත්, වසර 17ක් තිස්සේ ඔවුන් දන්නා තමන් ඔවුන්ගේ සියලු දේ…
අදායම අනුව බදු අයවෙන හැටි
මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන් දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්. මෙතෙක් කල් රුපියල් 250,000ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා. කෙසේ වෙතත්, මේ අතරතුර,…
හෙට(11) රැකියාවට යන ඔබ පිළිපැදිය යුතු උපදෙස්
හෙට(11) දිනයේදී රැකියා සඳහා පැමිණෙන අයගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ සේවා හැඳූනුම්පත සහ අදාළ දිනයේදී රැකියාවට කැඳවා ඇති බවට වන ලියවිල්ලක් පවතින්නේ නම් රැකියා සඳහා යාමට අවස්ථාව ලබාදෙන බවයි. ඔබ කාර්යාලයට එන්නේ, බස් රථයෙන් හෝ දුම්රියෙන් නම් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය පවත්වාගත යුතුයි. එපමණක් නොව එක් දිශාවක් පමණක් බලාගෙන යාමද සෞඛ්‍ය නිර්දේශවලට අයත් තවත් කරුණක්….