Similar Posts
මධ්‍යස්ථාන 5ක් උත්සව නැතුව මහජනතාවට පවරන්න අගමැතිනියගෙන් උපදෙස්
ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදි තිබෙනවා. කොළඹ, මාතලේ, බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන 5 ක් මෙලෙස කිසිදු උත්සවයක් පැවැත්විමකින් තොරව ජනතා අයිතියට පැවරිමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදි ඇත්තේ. මෙම…
කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්
උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දමන්න
කොවිඩ් 19 වසංගතය නැවත ඉස්මතුවිමත් සමග 2020 වර්ෂයේ හැටන් නගරයේ දිපවාලි උත්සව තාවකාලික වෙලදාම් සියල්ල තහනම් කිරිමටත් දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දැමිමට යුධ හමුදාපතිගෙන් ඉල්ලා සිටිමටද හැටන් දික්ඔය නගර සභාව මගින් 23වන දින තිරණය කරන ලදි. එම නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා රැස්විමේදි පවසන ලද්දේ දිපවාලී උත්සව සමය නිමිති…
කොවිඩ් රෝගීන් වැඩිවෙයි – නිවෙසේ සිට වැඩ කරන්න තව දුරටත් ඉඩ
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවෙසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. මේ තත්වය යටතේ රට වැසීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය සියලු දෙනා එකතුවී හැසිරීම් පාලනය කරගත යුතු බවද කීවාය. මේ අතර මේ සතියේ කොවිඩ් රෝගී සංඛ්‍යාවේ සහ…
අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වා ඉහළට
මේ වන විට අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමත් සමග එළවළු මිල ගණන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 1200ක්, බෝංචි, කැරට්, කරවිල, කිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 700ත් 750ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 420ත්, ලික්ස් කිලෝව රුපියල් 380ත් 400ත්, අළු කෙසල් කිලෝව…