Similar Posts
කොටියකු නිසා ආගාරඔය ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට
ගිනිගත්හේන ආගාරඔය ප්‍රදේශයේ සැරි සරන කොටියකු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත් විමත් සමග එම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ දැනට සති දෙකක පමන කාලයක සිට මෙම ප්‍රදේශය තුල කොටියක් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම…
හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාර ගනී
හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලැබුවා.
ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක්
ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් , වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇත. රාජ්‍ය ආයතනවල රැස්වීම් , සාකච්ඡා,…
දික්ඔය ලෙතන්ටි වතුයායට බබර ප්‍රහාරයක්
දික්ඔය ලෙතන්ටි වතුයායේ 07වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස 07වන දින එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහර දීමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත….
මැතිවරණ ක්‍රමය සංශෝධනයට තේරීම් කාරක සභාවක්
මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර්…