Similar Posts
මධ්‍යම කදුකරයේ අයහපත් කාලගුණික තත්වයක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ…
දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා කාදිනල් හිමියන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනලදි. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ…
වාහන ආනයනයට නිර්දේශ ලබාදෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙරට විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබාදී ඇත. පසුගිය 2022 වසරේදී එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවු අතර පසුව ක්‍රමිකව එය සීමා ලිහිල් කිරීමක් සිදු කරනු ලැබුවේය. එළඹෙන 2025 වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන…
ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි
බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව ශ්‍රී ලංකා ජනරජ දිනය අද 22 දිනට යෙදී ඇත. එබැවින් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්විය හැකිය. එය…
UNHRC හිදී බහුතරය ශ්‍රී ලංකාව සමගින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත. ශ්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත. ශ්‍රී ලංකාවට හෝ යෝජනාවට පෂ නොවී ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථව සිට ඇත. ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල් කිහිපයක් මෙසේය. රුසියාව චීනය ඉරානය පාකිස්තානය වියට්නාමය…
ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ. ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.