සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා පැවැත්වූ වැඩසටහනේ දීය.
Similar Posts
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්
යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි ,…
බස් යතුරු පැදි ගැටි දෙදෙනෙකු මරුට
හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවි නැවත නිවසට ගමන් හිටපු යුද හමුදා සෙබළෙකු හා ගොවියෙකු යතුරු පැදිය අපරික්ෂාකාරිව ප්‍රධාන මාර්ගයට ධාවනය කළ අවස්ථාවේ මගී බස් රථයක ගැටි සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති බව පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඊයේ (23දා) සවස අනුරාධපුර රඹෑව ප්‍රධාන මාර්ගයේ සදමල්ගම ප්‍රදේශයේදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල…
සියළුම දුම්රිය සේවකයින්ට සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන්න
කොරෝනා පැතිරීමේ නීතිරීති හා දුම්රිය සේවකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට කටයුත කරන මෙන් සමස්ත ලංකා පොදු දුමිරිය සේවකයනගේ සංගමයේ ලේකම් එස්.ජී විතානගේ මහතා ඉල්ලා සිටිති. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මෙසේද සඳහන් කරයි. කොරෝනා වෛරසය පැතිරීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා දමා ඇත. එසේ වුවද, වෛරසය පැතිරීම හා සමාජගත වීම වේගවත්…
පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට
හක්මණ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නියුතුව සිටි හක්මණ පොලීසියේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු යට කොට පලා ගිය ටිපර් රථය අද (14) පෙරවරුවේදී හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ. පොලීසියට ලැබුනු ක්ෂණික තොරතුරකට අනුව බස් රථයකින් පලා යමින් සිටි ටිපර් රථයේ රියදුරුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන…
කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක්
කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක් හා දෙමුහුන් ප්‍රතිශක්තියක් පිළිබඳ විද්‍යඥයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ. කොවිඩ් පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ඉතාම ගැඹුරු සුපිරි ප්‍රතිශක්තියක් පිළිබඳව නිව් යෝර්ක් නගරයේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් මෙය සොයාගෙන ඇත. කොවිඩ් -19 වලින් සුවය ලබා, එන්නත…
අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු – රංජිත් හේනායක ආරච්චි
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි….