සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා පැවැත්වූ වැඩසටහනේ දීය.

Similar Posts