Similar Posts
ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට
නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල අසල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම ප්‍රදේශයන් තුල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කර ගන්නා ලෙස අදාල පුද්ගලයන්ට අවස්ථා කිපයකදිම පවසා සිටියද එයට එම පුද්ගලයන් අවනත නොවිම හේතුවෙන් එම අනවසර ඉදිකිරිම් ඉවත්…
අද පැය 12ක ජල කප්පාදුවක්
පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (28) රාත්‍රී 10 සිට හෙට (29) උදෑසන 10 තෙක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත් හිටවෙනු ඇති. කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයීම නතරවන අතර, කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනුයි…
වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ
මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත. රටේ…
අනුරාධපුර රෝහලේ කනිෂ්ඨ සේවකයන් සේවා වලින් ඉවත් වෙයි
රජයේ රැකියා ලක්ෂයට අනුව අනුරාධපුර ශික්ෂන රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අඩු සුදුසුකම් ඇති 50දෙනෙකු යොමු කිරීමට විරෝධය පලකරමින් ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් විශාල පිරිසක් අඛණ්ඩ දෙවැනි දිනයට ඊයේ (10දා)සේවයට වාර්ථා නොකරමින් අත්‍යවශය සේවා වලින් ඉවත්වි විරෝධතාවක නිරතවූහ. වැඩ වැරුමට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා…
හමුදාපති යොදා දැන්වීම් පලකල වගකිවයුත්තන්ට එරෙහිව වහා පියවර ගන්න – කුසල්
පොදු ජන පෙරමුණ විසින් ගෝඨාබය රජපක්ෂ මහතාට සහාය පලකරමින් වර්තමාන යුධහමුදාපති වරයාගේ ඡායාරෑපයක් සහිත දැන්වීමක් පලකිරීම නිසා විශාල සාකච්ඡාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒම දැන්වීම සම්බන්ධව අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති කියා සිටියේ ඒය වැරදි ක්‍රියාවක් බවයි. ඒවැනි වැරදි ක්‍රියාවක් සිදුව ඇති නම් ඒ් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් මැතිවරණ කොමිසමේ රාජකාරියක් වුත් මෙතෙක්…
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට
ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය…