Similar Posts
සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි
තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…
නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය
නුවරඑළිය තැපැල් කාර්යාලය සහ ඒ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍යවරයා )පැවසුවා. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
ඝාතන රැසක වෙඩික්කරු අත්අඩංගුවට
යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට…
ගම්මාන කිපයකට රිලා කරදර
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල…
වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර
මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…
කොවිඩ් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන එන්න සුදානම් – යුද හමුදාපති
කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට ගෙන එන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 53.2කට මාත්‍රා දෙකම ලබාදී ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබදව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී…