Similar Posts
අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා
අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය. පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව…
වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි
තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්රකාශනයට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…
දිවයිනේ සියලුම ආර් ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට අනුමැතිය
දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට රජයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවියන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් අලෙවිකර ගැනීම සහ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුමැතිය හිමිවූ බව අද (10) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තදබදයෙන්…
දින දෙකයි ආදායම කෝටි 7 ඉක්මවයි
පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම කාලසීමාව තුළ වාහන දෙලක්ෂ 56,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම පිවිසුම් අතරදී ඊයේ රාත්‍රියේ රිය අනතුරු 06 ක් සිදුව තිබේ. එම…
රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි
දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…
රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…