Similar Posts
භයානක මුහුදු රැල්ලක් ගැන අනාවැකියක්
වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෙස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි. එයට හේතුව මේ වනවිට ඔහු විසින් පවසන ලද අනාවැකි බොහොමයක් සැබෑවී තිබීම ය. නැපෝලියන් ගේ හිට්ලර් ගේ බලවත්…
කල්පනී ගොඩබිමට
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ. පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය…
කොරෝනා අසාදියකු නිසා හැටන් පොදු වෙළදපල වසයි
හැටන් නගරයෙන් පලමු වරට කොව්ඩ් 19 අසාදියෙක් හමුවිමත් සමග හැටන් පොදු වෙලද පල භුමිය වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගන්නා ලදි. පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනෙන මාළු ව්‍යාපාරිකයකුගේ පි.සි.ආර්. පරික්ෂාවකින් පසු ඔහු කොවිඩ් අසාදියකු බවට තහවුරු විමත් සමග හැටන් පොදු පල භුමිය මෙසේ වසා දැමිහට පියවර ගත් බව…
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය….
රුසියාව තවත් රටකට තර්ජනයක් වෙයි
ස්වීඩනයට එරෙහිව රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි තර්ජනයක් බව ස්වීඩන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ස්වීඩනයේ රාජ්‍ය රූපවාහිනි සේවාව ඊයේ (18) ඒ බව අනාවරණය කළේ ස්වීඩන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමිනි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය ද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයඳුම්කළ අතර රටේ ආරක්ෂක හමුදා…
මානව හිමිකම් ගැන, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචනය අද
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් අද (01) පරීක්ෂා කිරීමට නියමිත යි. මීට පෙර 2008, 2012 සහ 2017 වසරවල දී මෙවැනි සමාලෝචන සිදු කෙරුණා. මෙම සමාලෝචනවල දී සිදු වන්නේ, සියලු ම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීම යි. අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය…