Similar Posts
ශ්‍රේෂ්ඨාධිකරණ අබලි ගබඩාවේ ගින්න සාර්ථකව මැඬපවත්වයි
කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ…
ශ්‍රී ලංකාව ගැන දුකයි
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. “වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප…
මධ්‍යම කදුරයේ පවතින දැඩි මීදුම් තත්වය නිසා රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
මධ්‍යම කදුරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට විටින් විට වැසි සමග දැඩි…
රුසියාවේ මීළඟ ආක්‍රමණය ලංකාව වෙන්න පුළුවන්
රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. ඔවුන් සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව හැකි ඉක්මනින් මැදිහත් වී රුසියානු ආක්‍රමණය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි. යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී…
නීති විද්‍යාලයට වසර 150ක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ නීති විද්‍යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. රු.50ක වටිනාකමකින් යුතු මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහතා නිර්මාණය කර තිබේ. අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, නීතිපති…