Similar Posts
අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී, සිය පළමු ඉණිම අත්හිටවනු ලැබීය. පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණූ 143…
ජනතාව ගැන සිතා හැමවිටම අඩියක් පස්සට ගත් ආණ්ඩුවක් මේක – ඇමති නාමල්
වර්තමානයේ පමණක් නොව ජනතා විරෝධයක් පැමිණි සෑම අවස්ථාවක ම ජනතාවගේ පැත්තේ සිට අඩියක් පස්සට අරගෙන ක්‍රියා කළ බවත් ජනතා ප්‍රශ්නවලට සංවේදී ව කටයුතු කරන ආණ්ඩුවක් බවත් ක්‍රීඩා හා තරුණකටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැබිනට් ඇමතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවකට ඊයේ (11) එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ…
හැටන් නගරයේ හර්තාල්
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාල් ව්‍යාපාරයක් 05වන දින පැවැත්වෙන අතර එයට සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙලද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙලදුන් පියවර ගෙන ඇත වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය මගින් යෝජනා කලද ඒ සදහා වතු…
ශ්‍රී ලංකාවේ කොවිඩ් අමාරුම අවධිය ඉදිරි මාස කිහිපයේ
ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තියේ අමාරුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් රෝගීන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද…
‘රා’ මදින්නන්ට පුහුණු පාඨමාලාවක්
‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බවයි එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් කියා සිටියේ. පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළා. අදාළ පාඨමාලාව…
වතු ජනතාවගේ ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක්
ලංකාවේ ජිවත්වන වතු ජනතාව හා අනිකුත් ප්‍රදේශවල ජනතාව අතර පවතින ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක් හැටන් සුනාමි මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. හැටන් සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබු අතර මෙම වැඩ මුළුව සදහා වතුකරය නියෝජනය කරමින් නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවලින්ද අනිකුත් ප්‍රදේශ නියෝජනය කරමින් යාපනය, මඩකලපුව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය යන…