Similar Posts
රෙදි ඇඳගෙන ආණ්ඩුවේ ඉන්න බෑ – මන්ත්‍රී ධුරයක් දැරීම ලැජ්ජයි
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ප්‍රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ විශේෂ ප්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය. ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරීපත් විය. ආණමඩුව ප්‍රාදේශීය…
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්‍රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන්…
මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගන්නාලදි. ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මේවා පවරා ගෙන ඇත්තේ.මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබේ. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ…
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ. බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්…
ආගමික ස්ථානවලට සූර්යබල පද්ධති
ආගමික ස්ථාන සඳහා වහල මත සවි කරන සූර්ය බල පද්ධති භාර දීමක් පසුගියදා සිදු කෙරිණ. ඒ අනුව බස්නාහිර පළාතේ හෝකන්දර විහාරය, ශ්‍රී ආන්ජනියර් කෝවිල, ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මුට්වාල් ජුම්මා මුස්ලිම් දේවස්ථානය වෙත සූර්යබල පද්ධතීන් බාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති…