telephone

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 04ක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංක මගින් එම තොරතුරු දැනුම්දීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑලෙන් එම මධ්‍යස්ථාන හා සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය පොලිස් මූලස්ථානය තුළ ස්ථාපිත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

More Stories