Similar Posts
ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ…
සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි
සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස…
වනිඳුට දඬුවම් නියම වෙයි
ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර…
කවුද ඔය කියන රම්සි රසික් – වසන්ත බණ්ඩාර
‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා බැලුවා. ‘අර මොනවද ෆෙස්බුක් එකේ ලිව්වා කියලා තමයි ඇරෙස්ට් කරලා තියෙන්නේ’ යළුවෙක් කිව්වා. තවත් යාළුවෙක් කිව්වේ, ‘මොනවද ලියලලු නේද?. පොලීසිය ඇවිල්ලා අරන් ගිහිල්ලා’…