Similar Posts
නෙළුව අවට 200 කට බඬේ අමාරුව සහ වමනය
නෙළුව සහ අවට ග්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ඉකුත් සෙනසුරාදා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය බ්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම…
සැකකරුවකු සිර මැදිරියෙන් පනියි
මතුගම උසාවි සිර මැදිරියේ රඳවා සිටි හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවකු පසු ගියදා සිර මැදිරියේ වැසිකිළියේ වහලය කඩා පැනගොස් ඇතැයි මතුගම පොලීසිය කියයි. හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 525 ක් සන්තකයේ තබාගන සිටි මීගහතැන්න , පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මීගහතැන්න පොලීසීය අත් අඩංගුවට ගෙන පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මතුගම ප්‍රධාන…
නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්. එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000…
කොරෝනාව මට්ටුකරන්න 100%ක් සාර්ථක දේශීය ඖෂධක්
ලෝකය තුළ විද්‍යාඥයින් විවිධ උත්සාහයන්හි නිරතව සිටියදී කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග මෙරට ජනතාව ප්රතිශක්තීකරනය වර්ධනය කර ගැනීම සඳහා දේශීය ඖෂධ භාවිත කිරීම ආරම්භ කළා. මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නිරතවන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී සියයට 100ක ප්‍රතිශතයකින් කොරෝනා රෝගීන් සුවය ලබා ඇති බවයි. කෑගල්ල ප්‍රදේශයේ…
හෙට ගමනාගමනය සීමා වෙයි
හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00…
ඇඳිරි නීති බලපත්‍ර යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර වැඩ වරදි
සෞඛ්‍ය සේවා ඇඳිරි නීති බලපත්‍රය යොදගෙන මත් පෙති ,මත් කරල් සහ ගිණි අවි උණ්ඩ ප්‍රවාහනය කළ කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු හා ඔහුගේ සහෝදරයා අද (04) දහවල් අත් අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය කියයි . සුව සේවකයා තම ඇඳිරිනීති බලපත්‍ර යතුරු පැදියේ ප්‍රදර්ශනය කරමින් මත් පෙති 220 ක්, මත්…